තාවකාලික කථිකාචාර්ය එන්.එම්.බුද්ධිනී කරුණාතිලක - Temporary Lecturer N.M. Budhini Karunathilake

-

බුද්ධිනී කරුණාතිලක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරියකි. දර්ශනය පිළිබඳව විශේෂ උපාධියක් හදාරා ඇති ඇය මේ වන විට දර්ශනපති උපාධිය හදාරමින් සිටියි. ඇය පර්යේෂණ පත්‍රිකා හතළිහකට ආසන්න ප්‍රමාණයක් පළ කර ඇති අතර,-

- දාර්ශනික චින්තනය සහ සමාජය විචාර

- Karunathilaka, B. (2020). Studies in Philosophy: A Colloction of Philosophical Research Articles. Chisinau, Republic of Moldova: Eliva Press. (Available on Amazon – (978-1952751905)

- Philosophies: The Wisdom in Philosophy. Chisinau, Republic of Moldova: Eliva Press. (Available on Amazon - 978-1952751745)

- Karunathilaka, B. (2020). Greek Philosophy: Beginner’s Guide to Western Philosophy. Chisinau, Republic of Moldova: Eliva Press. (Available on Amazon –978-1636480473)

- Karunathilaka, B. (2021). Introduction to French Philosophy: Beginner’s Guide. (EBook-ISBN:9781393523840)

යන කෘති රචනා කර ඇත.

ලිපි පෙළගැස්ම

2023 පෙබරවාරි 7

නිකොලොයි මැකියාවෙලී (Niccolo Machiavelli - ක්‍රිස්තු වර්ෂ (1469 - 1527) ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය තුළ උපත ලබයි. මෙම ලිපියෙන් මැකියාවෙලිගේ කුමාරයා (The Prince) කෘතියෙහි දැක්වෙන රාජ්‍යය පාලකයෙකු සතුව පැවතිය යුතු යැයි සැලකෙන ගුණාංග පිළිබඳව විවරණයක් කරනු ලැබේ. ...

2022 දෙසැම්බර් 16

ප්‍රංශ බුද්ධිමත් චින්තකයෙකු වූ ඇන්ටොයින් ඩෙස්ටට් ඩි ට්‍රේසි (Antoine Destutt de Tracy) මුලින්ම ‘දෘෂ්ටිවාදය’ (Ideology) යන යෙදුම භාවිතා කළ බව පිළිගෙන තිබේ. මෙම යෙදුමට නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැත. කෙසේ වෙතත්, දෘෂ්ටිවාදය පොදුවේ අදහස් සමස්තයක් ලෙස අර්ථ දැක්විය හැකිය. දේශපාලනයේ දී මතවාදයන් ඉතා වැදගත් වන බැවිනි. දෘෂ්ටිවාදය’ යනු කුමක්ද? වෙනත් චින්තන ක්‍රමවලට වඩා වෙනස් වූ දෘෂ්ටිවාදී චින්තනයක් තිබේද? ...