ලිපි සම්පාදනය​ හා අලුත් පොත් එවීම

-

www.kinihiraya.org හි පළ කිරීමට ඔබ එවන සාහිත්‍ය කලා පිළිබඳ න්‍යායික හා විචාරාත්මක ලිපි, විද්‍යා, සමාජ විද්‍යා හා දර්ශනය සම්බන්ධ ලිපි kinihiraya@gmail.com යන ඊ-මේල් ලිපිනයට හෝ පහත ආකෘතිය මගින් upload කරන්න.

මෙම වෙබ් අඩවියේ භාවිත කරන්නේ සිංහල යුනිකේත පමණක් බැවින් සියලු ලිපි එම ආකෘතියෙන් එවන මෙන් කාරුණික ව ඉල්ලමු. මෙහි පළ වන සෑම ලිපියක ම අන්තර්ගතය, අක්ෂර වින්‍යාසය හා පද බෙදීම සම්බන්ධයෙන් අදාළ ලේඛකයා සියලු වගකීම් දැරිය යුතුය. අපි ඒ පිළිබඳ කිසිදු වගකීමකට නො බැඳෙමු.

ඔබගේ අලුත් පොත් එවීම සඳහා සහ තොරතුරැ දැන ගැනීම සදහා පහත දුරකථනයන්ගෙන් විස්තර ලබා ගන්න.

සංස්කාරකවරු

ජස්ටින් පියරත්න

071 800 99 55

සාගර විජේසේන

071 441 48 55

ඔබගේ අදහස් අපට එවන්න.