​​මහාචාර්ය ​ජයන්ත අමරසිංහ - Prof. jayantha Amarasinghe​

-

ජයන්ත අමරසිංහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ මහාවාර්යවරයා ය. සාහිත්‍ය කලා, ලාංකේය නූතන සංස්කෘතික ඉතිහාසය, ලාංකේය විද්‍යුත් මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ කාර්යයෙහි නිමග්නව සිටී- ග්‍රන්ථ කර්තෘවරයෙකි- විචාරකයෙකි.

ලිපි පෙළගැස්ම

2020 ජුනි 15

රටෙහි සාහිත්යික පරිසරය බරපතළ ලෙස පරිහානිගත ව තිබෙන පසුබිමක ය අද දවසේ කවි ලියවෙන්නේ රුක් ගොමුවලින් සුසැදි කඳුකර පෝෂක ප්‍රදේශවලට නිසි පමණට වැසි ලැබුණ හොත් පමණි. පහළ මිටියාවත්වල දිය කඳුරු සරු ලෙස ගලන්නේ නියං සාය එළඹ රුක් ගොමු වියැළී කඳුකරය ගිනි වැදුණු කල පහළ මිටියාවත්වල ගැලූ දිය කඳුරු සියල්ල වියළී සිඳී යයි. මෙරටෙහි සාහිත්යික පරිසරය එවන් නියඟයකට ගොදුරු වූ කඳුකරයක් ආශ්‍රිත වියළි ...