ආචාර්ය ඇලෙක්ස් පෙරේරා - Dr. Alex Perera

-

B.A.(KUSL),M.A.(BPUSL),PGDE.(NIE),PhD(SUSL).මාලබේ හොරයිසන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකි. ඇක්වයිනාස් විශ්වවිද්‍යාල කොලීජියට අනුබද්ධිත කුරුණෑගල ජෝශප්වාස් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන උපදේශකවරයා ය. සමාජ මානවවිද්‍යාව හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල පර්යේෂකයෙකි, කවියෙකි, ගුරුවරයෙකි, පරිවර්තකයෙකි, ලේඛකයෙකි; ජාත්‍යන්තර පාසල් උපදේශකවරයෙකි.

ලිපි පෙළගැස්ම

2020 අගෝස්තු 25

නිදහස් කාව්‍ය සම්ප්‍රදාය කවියේ බොහෝ නිම්වළලු පුළුල් කළ සම්ප්‍රදායකි. මෙම කාව්‍ය සම්ප්‍රදායේ දෙවන පරපුරේ කවියෙකු ලෙස ගැනෙන විමල් දිසානායක කවිය පිළිබඳ ආසක්ත බවකින් මෙන් ම දෙස් විදෙස් කාව්‍ය සම්බන්ධ ගැඹුරු අධ්‍යයනයකින් ද යුතු ව කාව්‍යකරණයේ නියැළුනෙකි. සිරිගුණසිංහයන්ගේ සෙවණේ පේරාදෙණි ගුරුකුලයේ සිටිමින්, පැවති ගතානුගතික කාව්‍ය සම්ප්‍රදායයන් අභියෝගයට ලක් කිරීම මෙම ගුරුකුලයේ භාවිතය වුවද ...