බර්ටි බී. කුඩාහෙට්ටි - Berty B. Kudahetti

-

70 දශකයේ සිට අඛණ්ඩ ව සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන නිර්මාණකරුවෙකි. ප්‍රසිද්ධ කවියෙකි.

ලිපි පෙළගැස්ම

2021 සැප්තැම්බර් 27

මගේ දැනීමේ හැටියට බටහිර සම්භාව්‍ය සංස්කෘතිය කියන්නෙ මිනිසා කියන සත්වයාගෙ වාර්ගික බලයන්, හැසිරීම්, අපේක්ෂා, සබඳතා,සෞන්දර්ය මානයන් ඉගෙනගන්න තියෙන හොඳම විශය ක්ශේත්‍රය. කොපමන ආකර්ශනීය වුවත් මෙම විශය ක්ශේත්‍රයට සමීප වෙන්න දුප්පතුන්ට, පහල මධ්‍යම පන්තිකයන්ට බැරි වුනා. ඒ කාරනා දෙකක් නිසා. එකක් ඉංග්‍රීසි භාශාව. අනෙක එම විශය ක්ශේත්‍රයෙන් රැකියා සඳහා රුකුලක් නොලැබීම. ඒ නිසා මේ විශය ...

2020 ජූලි 28

නූතන නිශ්පාදන ක්‍රමය, ඒ කියන්නේ ධනවාදය මානව අවශ්‍යතා සඳහා උපයෝගිතා භාන්ඩ හදන ක්‍රමයක් නෙවෙයි. එය නිශ්පාදනය කරන්නේ හුවමාරු භාන්ඩ (වෙලෙඳ භාන්ඩ). අතිරික්ත වටිනාකම් සඳහා ධනවාදී වෙලෙඳපොලෙහි සංයුක්ත ශ්‍රමය ප්‍රකාශ වෙන්නේ වියුක්ත ශ්‍රමයෙන්. සංයුක්ත ශ්‍රමය කියන්නේ නිශ්චිත ස්වරූපයකින් භාන්ඩයක උපයෝගිතා වටිනාකම නිර්මානය කරන ශ්‍රමයට. උදාහරනයක් ලෙස, ඇඳුම් මැසීම, පාවහන් සෑදීම, ගෘහභාන්ඩ තැනීම ආදිය...