කිණිහිරය.org වෙබි අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළි ගනිමු.

-

අපගේ වෙබ් අඩවියෙහි මූලික තේමාව වන්නේ හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව යන්න යි. කිණිහිරය වෙබි අඩවිය වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. අපගේ අරමුණ වන්නේ පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීමයි.

එම සංවාදය පුළුල් කිරීම උදෙසා ඔබ විසින් සම්පාදනය කරනු ලබන ලිපි සහ අදහස් අපි අගය කරමු. අපගේ Facebook පිටුව වෙත පිවිසීමෙන් සහ එය Share | Follow සහ Like කිරීමෙන් ඔබට සම්බන්ධ විය හැකිය.

එමෙන්ම අප කිණිහිරය.org හි අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා වෙත පහත දක්වා ඇති Icon මගින් සම්බන්ධ වන්න. ඔබ විසින් අප‌ වෙත යොමු කර ඇති ලිපි ලේඛන, අදහස් සහ යෝජනා පිළිබදව, අපගේ සංස්කාරකවරුන් විසින් කඩනමින් පිළිතුරැ ලබා දෙනු ඇත. ඔබගේ යොමුව තාක්ෂණික අදහසක් පිළිබදව නම් අපගේ තාක්ෂණික අංශය විසින් ඔබව සම්බන්ධ කර ගනු ඇත.

සංස්කාරකවරු